2 කොරින්ති 6:3 - Sinhala New Revised Version 20183 අපේ සේවය දෝෂයට ලක් නොවන පිණිස කිසිවෙකුට අපගෙන් බාධා ඇති වීමට ඉඩ නොතබමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 අපේ සේවය දෝෂයට ලක් නොවන පිණිස කිසිවෙකුට අපගෙන් බාධා ඇති වීමට ඉඩ නොතබමු. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය3 සේවය කිසි දෝෂ දර්ශනයකට ලක් නො වන පිණිස, කිසි අයුරකින් කිසිවකුට අප බාධා පමුණුවන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් නොදී, පරිච්ඡේදය බලන්න |