2 කොරින්ති 4:17 - Sinhala New Revised Version 201817 දැනට අප විඳින තාවකාලික සුළු දුක, එය මුළුමනින් ම ඉක්මවා යන සදාතන තේජස් සම්භාරයකට මඟ පාදයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 දැනට අප විඳින තාවකාලික සුළු දුක, එය මුළුමනින් ම ඉක්මවා යන සදාතන තේජස් සම්භාරයකට මඟ පාදයි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය17 මන්ද මෙම සුළු, තාවකාලික පීඩා, ඒ සියල්ල අතිශයින් ඉක්මවාලන සදාතනික තේජසකට මං සලසයි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට, පරිච්ඡේදය බලන්න |