2 කොරින්ති 3:8 - Sinhala New Revised Version 20188 එය එසේ නම්, ශුද්ධාත්මයාණන් ප්‍රදානය කිරීම කරණකොටගෙන ඇති වන තේජස ඊට වඩා කෙතරම් දීප්තිමත් වේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 එය එසේ නම්, ශුද්ධාත්මයාණන් ප්‍රදානය කිරීම කරණකොටගෙන ඇති වන තේජස ඊට වඩා කෙතරම් දීප්තිමත් වේ ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 ආත්මයාණන්ගේ සේවාව ඊට වඩා බොහෝ වැඩියෙන් තේජවත් නො වන්නේ ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 ආත්මයේ සේවය ඊට වඩා කොපමණ තේජසින් යුක්තව නොතිබේද? පරිච්ඡේදය බලන්න |