2 කොරින්ති 3:11 - Sinhala New Revised Version 201811 පහ ව යන දේ තේජාන්විත වී නම් සදහට ම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 පහ ව යන දේ තේජාන්විත වී නම් සදහට ම පවතින දේ ඊටත් වඩා තේජාන්විත නොවේ ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 මන්ද පහ වී යන දේ තේජසින් යුතුව පැමිණියේ නම්, සදා පවතින දේහි තේජස ඊට වඩා කොතරම් අධිකතර වේ ද! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 මක්නිසාද නැතිවී යන්නාවූ එක තේජසින් යුක්තවී නම්, පවතින්නාවූ එක ඊට වඩා බොහෝසෙයින් තේජසින් යුක්තව තිබේ. පරිච්ඡේදය බලන්න |