2 කොරින්ති 2:9 - Sinhala New Revised Version 20189 මා ඔබ වෙත ඒ ලිපිය ලිව්වේ සියලු කාරණාවල දී ඔබ මට කීකරු දැ යි, පරීක්ෂා කර දැනගන්නා පිණිස ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 මා ඔබ වෙත ඒ ලිපිය ලිව්වේ සියලු කාරණාවල දී ඔබ මට කීකරු දැ යි, පරීක්ෂා කර දැනගන්නා පිණිස ය. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය9 මා ඔබට ලියුවේ, හැම කරුණකදීම ඔබ කීකරු වේදැයි පරීක්ෂා කර දැනගැනීමට ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 තවද මේ නිසා මා ලියුවෙත් සියල්ලෙහිදී නුඹලා කීකරුව සිටිනවාද කියා සෝදිසිකර දැනගන්නා පිණිසය. පරිච්ඡේදය බලන්න |