2 කොරින්ති 11:8 - Sinhala New Revised Version 20188 ඔබට සේවය කරන පිණිස, අන් සභාවලින් පැහැරගන්නා සේ ඔවුන්ගෙන් වැටුප් ගතිමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 ඔබට සේවය කරන පිණිස, අන් සභාවලින් පැහැරගන්නා සේ ඔවුන්ගෙන් වැටුප් ගතිමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය8 ඔබට සේවය කරන පිණිස, අනෙක් සභාවලින් ආධාර ලබාගැනීමෙන්, මම ඔවුන්ගෙන් කොල්ල කෑවෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 නුඹලාට සේවයකරන පිණිස වෙන සභාවලින් කුලී ගනිමින් ඔවුන්ට අලාභකළෙමි. පරිච්ඡේදය බලන්න |