2 කොරින්ති 11:33 - Sinhala New Revised Version 201833 මම, කූඩයක බහා, පවුරේ කපොල්ලකින් බස්වනු ලැබ ඔහු අතින් ගැළවී ගියෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 මම, කූඩයක බහා, පවුරේ කපොල්ලකින් බස්වනු ලැබ ඔහු අතින් ගැළවී ගියෙමි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය33 එහෙත් පුර පවුරේ කපොල්ලක් තුළින් කූඩයක බැස පහතට බානු ලැබ, ඔහු අතින් ගැලවී ගියෙමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 මම කූඩයක ලා කවුළුවක සිට පවුරෙන් බස්වනු ලැබ, ඔහුගේ අත්වලින් ගැළවුණෙමි. පරිච්ඡේදය බලන්න |