2 කොරින්ති 11:29 - Sinhala New Revised Version 201829 යමෙක් දුර්වල නම් ඒ දුර්වලකම මටත් නොදැනේ ද? යමෙක් පාපයට වැටුණොත් මම සංවේගයෙන් නොදැවෙම් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 යමෙක් දුර්වල නම් ඒ දුර්වලකම මටත් නොදැනේ ද? යමෙක් පාපයට වැටුණොත් මම සංවේගයෙන් නොදැවෙම් ද? පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය29 යමෙක් දුර්වල නම්, ඒ දුර්වලකම මට නො දැනේ ද? යමෙක් වැටී ගියේ නම්, මම සංවේගී නො වෙම් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 යමෙක් දුර්වල නම් මමත් දුර්වල නොවෙම්ද? යමෙක් පැකිලීමට පමුණුවනු ලබන්නේනම් මම නොදැවෙම්ද? පරිච්ඡේදය බලන්න |