2 කොරින්ති 10:6 - Sinhala New Revised Version 20186 ඔබ සහමුලින් ම කීකරු වූ කල සියලු අකීකරුකම්වලට දඬුවම් දීමට අපි සූදානම් ව සිටිමු. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 ඔබ සහමුලින් ම කීකරු වූ කල සියලු අකීකරුකම්වලට දඬුවම් දීමට අපි සූදානම් ව සිටිමු. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය6 ඔබගේ කීකරුකම සම්පූර්ණ වූ කල, හැම අකීකරුකමකටම දඬුවම් දීමට සූදානමිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 නුඹලාගේ කීකරුකම සම්පූර්ණවූ කල සියලු අකීකරුකමට දඬුවම්කිරීමටද අපි සූදානම්ව සිටිමුව. පරිච්ඡේදය බලන්න |