මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 8:1 - Sinhala New Revised Version 20181 ජූදස් මකබියස් සහ ඔහුගේ පිරිස ගම් මැදින් රහසින් ගොස් ඔවුන්ගේ නෑදෑයින් එකතු කළෝ ය; ජුදා ජාතියට පක්ෂපාත ව සිටි අය පුහුණු කොට හය දාහක පමණ සේනාවක් එක්රැස් කරගත්හ. පරිච්ඡේදය බලන්න |