මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:9 - Sinhala New Revised Version 20189 අවසාන හුස්ම හෙළමින් ඔහු කතා කොට, “අමනුස්ස යක්ෂය, නුඹට මේ ජීවිතයෙන් අප ඉවත් කරන්නට පුළුවන. එහෙත් ලෝක පරමෝත්තමයාණන්ගේ නීති සඳහා අප මැරෙන බැවින් සදහට ම ජීවත්වීම සඳහා එතුමාණෝ අප නැඟිටුවාලන සේකැ”යි කී ය. පරිච්ඡේදය බලන්න |