මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:7 - Sinhala New Revised Version 20187 මෙසේ ප්‍රථමයා මියගිය පසු, ඔව්හු තමන්ගේ එම තිරිසන් විනෝදය සඳහා දෙවෙනියා ගෙනාවෝ ය. ඔහුගේ හිසෙන් හිසකෙස් සියල්ලත් හමත් ගලවා දමනු ලැබීමෙන් පසු ඔව්හු ඔහුට කතා කොට, “නුඹේ ශරීරයේ අවයවයෙන් අවයවයට වධ හිංසා කරන්නට පෙර නුඹ මස් කන්නෙහි දැ”යි ඇසූ හ. පරිච්ඡේදය බලන්න |