Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 7:6 - Sinhala New Revised Version 2018

6 “දෙවි ස්වාමීන් වහන්සේ බලාගෙන වැඩ සිටින සේක. සෙනඟට විරුද්ධ ව මෝසෙස් සාක්ෂි දුන් ගීතයේ සඳහන් පරිදි, ‘එතුමාණෝ සැබැවින් ම එතුමාණන්ගේ සේවකයින්ට කරුණාව පාන සේකැ’යි ප්‍රකාශ කළ හැටියට, ඇත්තෙන් ම උන් වහන්සේ අපට, කරුණාව දක්වන සේකැ”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 7:6
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්