මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:5 - Sinhala New Revised Version 20185 ඔහු සම්පූර්ණයෙන් ම දුබල වූ පසු, තවමත් හුස්ම තිබිය දී, ඔහු ගින්න ළඟට ගෙන ගොස් පණ පිටින් ම බඳුනක දමා බදින ලෙස රජ තෙම අණ දුන්නේ ය. බඳුනෙන් දුම පිට වී ඒ මේ අත පාවෙන විට මව සහ ඉතිරි අය උදාර අන්දමින් මැරෙන ලෙස එකිනෙකා දිරිගන්වමින් කතා කොට: පරිච්ඡේදය බලන්න |