මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:37 - Sinhala New Revised Version 201837 මම ද මාගේ සහෝදරයන් මෙන් මාගේ මුතුන්මිත්තන්ගේ ව්‍යවස්ථා උදෙසා මාගේ ශරීරයත් ප්‍රාණයත් පූජා කරමි. අපගේ ජාතිය වෙත දෙවියන් වහන්සේගේ කරුණාව විගස පාන ලෙස ද දුක් කම්කටොලු මඟින් ඔබත් උන් වහන්සේ පමණක් දෙවියන් වහන්සේ ය කියා උච්චාරණය කරන ලෙස ද මම උන් වහන්සේට යාච්ඤා කරමි. පරිච්ඡේදය බලන්න |