මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:36 - Sinhala New Revised Version 201836 අපේ සහෝදරයෝ කෙටි කාලීන වූ වේදනාවක් විඳ දරාගත් පසු දේව ගිවිසුම නිසා දැන් සදහට ම ගලන ජීවන ගංගාවෙන් පානය කරන්නෝ ය. එහෙත් ඔබ දේව විනිශ්චය නිසා ඔබේ අහංකාරකමට නිසි දඬුවම වින්ද යුතු ය. පරිච්ඡේදය බලන්න |