Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 7:34 - Sinhala New Revised Version 2018

34 එහෙත් දුෂ්ට කාලකණ්ණියෙකු වන, සකල මිනිස් සංහතියේ ම කුරිරු දුර්ජනයෙකු වන ඔබ, ව්‍යාජ විශ්වාසයකින් තමා ගැන ම පාරට්ටු කරගනිමින් දෙවියන් වහන්සේගේ සේවකයින්ට විරුද්ධ ව අත ඔසවා කිසි තේරුමක් නැති මාන්නයෙන් හිස උදුම්මා නොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 7:34
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්