මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:33 - Sinhala New Revised Version 201833 අපට දඬුවම් දී අප විනයගරුක මඟට පමුණුවන පිණිස අපේ ජීවමාන සමිඳාණන් වහන්සේ ස්වකීය උදහස අප පිට වගුරුවන නමුත් එතුමාණෝ තමන් වහන්සේගේ ම සේවකයන් සමඟ සමගි වන සේක. පරිච්ඡේදය බලන්න |