මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:29 - Sinhala New Revised Version 201829 මේ අළුගෝසුවාට බිය නොවන්න. ඔබත් ඔබගේ සහෝදරයන්ගෙන් කෙනෙක් බව ඔප්පු කරන්න. එබැවින් දයාවේ දවසේ දී මා ඔබ ද ඔබේ සහෝදරයන් ද සමඟ පිළිගන්නා ලෙස මරණය සාදරයෙන් පිළිගන්නැ”යි කීවා ය. පරිච්ඡේදය බලන්න |