මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:27 - Sinhala New Revised Version 201827 ඈ ඔහු වෙත හැරී කෲර පාලකයා විහිළුවට පාත්‍ර කරමින් තම මුතුන්මිත්තන්ගේ භාෂාවෙන් කතා කරමින්, ඔහු අමතා, “මාගේ පුතුනි, මට අනුකම්පා කරන්න. මම නව මසක් ඔබ මගේ කුසයේ උසුලාගෙන ගියෙමි. අවුරුදු තුනක් කිරි දුනිමි. ඔබට කවා පොවා අද ඔබ සිටින මේ තත්ත්වයට මම ඔබ ගෙනාවෙමි. පරිච්ඡේදය බලන්න |