මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:25 - Sinhala New Revised Version 201825 එහෙත් ඒ තරුණයා මේ ගැන කිසි ම සැලකීමක් නො දැක්වූයේ ය. එබැවින් රජ තෙම මවට කතා කොට, තරුණයාගේ ජීවිතය බේරාගන්නා ලෙස ඔහුට අවවාද කරන මෙන් ඇයගෙන් ඉල්ලී ය. පරිච්ඡේදය බලන්න |