මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:24 - Sinhala New Revised Version 201824 ඇන්ටිඕකස් වනාහි ඇයගේ කට හඬෙහි යම් කිසි අපහාසයක් ඇතැ යි සැක කර, ඇය තමාට සමච්චල් කරන්නී යැයි සිතී ය. තවද, බාලයා තවමත් පණපිටින් සිටි බැවින් වචනයෙන් පමණක් නොව දිවුරුම් පොරොන්දු පිට ඔහු ඔහුගේ මුතුන්මිත්තන්ගේ ගතානුගතික සම්ප්‍රදායයන් අත්හරින්නේ නම් ඔහු ධනවත් කොට ප්‍රීතියට පත් කරන බව කියා ඔහුට ආයාචනා කෙළේ ය. තවදුරටත්, ඔහු තමාගේ මිතුරෙකු බවට පත් කරගෙන ප්‍රසිද්ධ නිල පදවියක් ඔහුට දෙන බව ද කියන ලදී. පරිච්ඡේදය බලන්න |