මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:23 - Sinhala New Revised Version 201823 ඒවා කෙළේ, මිනිසාගේ උපත සංවිධානය කරමින් සියල්ලේ ආරම්භයට මූලිකත්වය දරන, ලෝකයේ මැවුම්කාරයාණන් ය. උන් වහන්සේගේ ව්‍යවස්ථාව නිසා ඔබ ම ඔබේ ජීවිතය හෙළාදකින බව දකින එතුමාණෝ දයාව පාමින් ඔබට සැබැවින් ම හුස්ම සහ ප්‍රාණය යළි දෙන සේකැ”යි කීවා ය. පරිච්ඡේදය බලන්න |