මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:20 - Sinhala New Revised Version 201820 ඒ මව නම් විශේෂයෙන් ම ප්‍රශංසනීය වූ ගෞරවාන්විත ලෙස සිහි කළ යුතු කාන්තාවකි. මන්ද ඇය එක දවසක් තුළ දී ම පුත්‍රයන් සත් දෙනෙකුගේ මරණය දෙස බලා සිට, ඇය සමිඳාණන් වහන්සේ තුළ බලාපොරොත්තුව තැබූ බැවින් ඒ සියල්ල නිර්භීත ලෙස ඉවසාගත්තා ය. පරිච්ඡේදය බලන්න |