මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:14 - Sinhala New Revised Version 201814 ඔහු මරණාසන්න මොහොතේ දී හඬ නඟා කතා කරමින්, “මිනිසුන්ගේ අතින් අපට මරණය පැමිණීම යස තෝරාගැනීමකි. එහෙත් දෙවියන් වහන්සේ විසින් අපි යළිත් නැඟුටුවනු ලබමු යන දේව පොරොන්දුව පිට විශ්වාසය තබමු. එහෙත් ඔබට නම් උත්ථානයක් නැත; නව ජීවනයක් ද නැතැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |