මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 7:1 - Sinhala New Revised Version 20181 සහෝදරයන් සත් දෙනෙක් ද ඔවුන්ගේ මව හා සමඟ අත්අඩංගුවට ගන්නා ලදහ. ඔවුන්ට කසයෙන් සහ කටුසැමිටිවලින් වධ හිංසා දෙමින්, ඔවුන්ටත් නීති විරෝධි වූ ඌරුමස් කවනු සඳහා රජ තෙම බලහත්කාරකම් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |