මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 6:9 - Sinhala New Revised Version 20189 ග්‍රීක සිරිත්විරිත්වලට සිය කැමැත්තෙන් එකඟ නොවන අය මරාදැමීමට ද අණක් දෙන ලදී. එබැවින් මහා විපතක් ඉතා ආසන්න බව කාටත් පැහැදිලි විය. පරිච්ඡේදය බලන්න |