මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 6:8 - Sinhala New Revised Version 20188 ටොලමයිස්හි වැසියන්ගේ ඉල්ලීම අනුව යාබද ග්‍රීක් නගරවල වසන ජුදෙව්වන් ද ඉහත සඳහන් නියෝග පිළිපැදිය යුතු ය යි ආඥාවක් නිකුත් කරන ලදී. මෙලෙස ඔවුන්ටත් යාග පූජාවල ආහාරවලට පංගුකාරයන් වීමට බල කරන ලදී. පරිච්ඡේදය බලන්න |