මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 6:4 - Sinhala New Revised Version 20184 විජාතිකයෝ දේව මාලිගාව තුළ ප්‍රීති උත්සව පවත්වමින් අසීමිත සල්ලාලකම්වල යෙදුණා හ. වෙනත් අසභ්‍ය දේවලට අමතර ව ඔව්හු ශුද්ධ භූමිය තුළ ගණිකාවන් සමඟ කම්සැපෙහි යෙදෙමින් ස්ත්‍රීන් සමඟ සයනය කළහ. පරිච්ඡේදය බලන්න |