මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 6:28 - Sinhala New Revised Version 201828 එවිට, අපේ පූජනීය වූ ද ශුද්ධ වූ ද ව්‍යවස්ථාව උදෙසා ආශාවෙන් සහ ත්‍යාගශීලීකමෙන් යුතු ව සුබ මරණයක් ලබාගන්නේ කෙසේ ද යන්න ගැන උතුම් ආදර්ශයක් මම අපේ තරුණයන්ට තබා යන්නෙමි”යි කීවේ ය. මේ වචන කියා ඔහු කෙළින් ම දංගෙඩිය වෙත ගියේ ය. පරිච්ඡේදය බලන්න |