මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 6:24 - Sinhala New Revised Version 201824 තවද ඔහු කතා කරමින්: “මෙවැනි රැවටිලි කිරීම අපේ ජීවිතයේ මේ අවස්ථාවට තරම් නොවේ. අනූ වියේ සිටි එලෙයාසර් විදේශිකයන්ගේ ජීවිත පිළිවෙළට එකඟ වූයේ යයි යොවුන් වියේ පසු වන බොහෝ දෙනා සිතන්නට පුළුවන. පරිච්ඡේදය බලන්න |