මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 6:23 - Sinhala New Revised Version 201823 එහෙත් ඔහු තමාගේ වයසටත් වයසින් ඇති වන ගරුත්වයටත් කීර්තිමත් පැසුණු හිසටත් ඔබින උදාර තීරණයක් ගනිමින්, ළමා වියේ පටන් ඇති වූ නිදොස් චරිතය අනුව යමින්, විශේෂයෙන් ම, දෙවියන් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද ශුද්ධ නීතියට එකඟ ව ක්‍රියා කරමින්, තමාගේ පැහැදීම ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරමින්, තමා පාතාල ලෝකයට යවන ලෙස ඔවුන්ට කීවේ ය. පරිච්ඡේදය බලන්න |