මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 6:20 - Sinhala New Revised Version 201820 ඔහු එසේ යද්දී කෙළ ගසා කටේ තිබුණ දේ බිම දැමී ය. ඔහු මෙය කළේ ධෛර්යවන්ත ඕනෑ ම කෙනෙකු තමාගේ ජීවිතය රැකගැනීමට ඇති ස්වභාවික ඇල්ම පවා නොතකා නීති විරෝධි කිසිවක් රස බැලීම ප්‍රතික්ෂේප කරන අයුරිනි. පරිච්ඡේදය බලන්න |