මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 6:16 - Sinhala New Revised Version 201816 මෙලෙස උන් වහන්සේ ස්වකීය කරුණාව සම්පූර්ණයෙන් ම අපෙන් අහක් කර නොගන්නා සේක. උන් වහන්සේ යම් කිසි විපතක් එවා අප විනයගරුක මඟට යොමු කළත් ස්වකීය සෙනඟ අත් නොහරින සේක. පරිච්ඡේදය බලන්න |