Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න

2 මකබිවරු 6:10 - Sinhala New Revised Version 2018

10 උදාහරණයක් වශයෙන්, තමන්ගේ දරුවන් චර්මඡේදනය කිරීම ගැන ස්ත්‍රීන් දෙදෙනෙකුට විරුද්ධ ව චෝදනා කරන ලදී. ඔවුන්ගේ බිළිඳු දරුවෝ ඔවුන්ගේ පියයුරු මත (උරෙහි) එල්ලා නුවර වටේට ප්‍රසිද්ධියේ ගෙන ගොස්, පසු ව නුවර ප්‍රාකාරයට උඩින් තල්ලු කරදමනු ලැබූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 මකබිවරු 6:10
0 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්