මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:6 - Sinhala New Revised Version 20186 එහෙත් ජේසන් තෙමේ තමාගේ ම පුරවැසියන් නිර්දය ලෙස ඝාතනය කරමින් සිටියේ ය. තමාගේ ම දේශවාසීන් එසේ මරාදැමීම මහා විපත්තියක් ලෙස හේ නොසැලකී ය. තමාගේ ම ලේ මස් හා සමාන ඔවුන් මරාදැමීම ඔහු කල්පනා කෙළේ යම් කිසි සතුරෙකුට විරුද්ධ ව සටන් කොට ජයගෙන ජයසංකේත ලබාගැනීමක් හැටියට ය. පරිච්ඡේදය බලන්න |