මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:5 - Sinhala New Revised Version 20185 එවිට ‘ඇන්ටිඕකස් මියගියේ ය’ යන බොරු ආරංචිය පැතිර යාම නිසා ශක්තිසම්පන්න වූ ජේසන් තෙමේ යටත්පිරිසෙයින් දහසක් පමණ මිනිසුන් රැගෙන නගරයට විරුද්ධ ව බලාපොරොත්තු නුවූ අන්දමකින් පහර දුන්නේ ය. පවුර ආරක්ෂා කළ හමුදාවෝ පසු බැස ගියහ. නගරය අල්ලාගැනීම ඉතා සමීප වූ බැවින්, මෙනෙලාවුස් ද බලකොටුව තුළ සැඟවිණි. පරිච්ඡේදය බලන්න |