මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:3 - Sinhala New Revised Version 20183 ඔබමොබ වේගයෙන් දිව යමින් පිළිවෙළට සැදුම්ලත් අශ්ව සේනා ද වූහ. පලිස් රාශියක් ද හෙල්ල මහත් රැසක් ද කඩු හරඹ ද ආයුධ විසි කිරීම් ද රන්වන් ඇඳුම් ආයිත්තම්වල දීප්තිය ද විවිධ අවිආයුධ ද දර්ශනය විය. පරිච්ඡේදය බලන්න |