මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:27 - Sinhala New Revised Version 201827 එහෙත් මකබියස් නම් ලත් ජූදස් තව නව දෙනෙකු සමඟ පාළුකරයට ගොස් වත්පිළිවෙත් අනුව දූෂණය නොවන පිණිස ආහාර වෙනුවට වල් පැළෑටි පමණක් කමින් කඳුකරයේ වන සතුන් මෙන් ජීවත් වූ හ. පරිච්ඡේදය බලන්න |