මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:24 - Sinhala New Revised Version 201824 ජුදෙව්වරුන් කෙරෙහි තිබූ ඔහුගේ බද්ධ වෛරය නිසා රජ තෙම විසි දෙදහසකින් සමන්විත හමුදාවක අධිපති පදවිය පවරා අපොල්ලෝනියස් යැවී ය. යොවුන් වියෙහි සිටි සියලු පිරිමින් මරාදැමීමටත් අඹුදරුවන් විකුණාදැමීමටත් ඔහුට අණ කර තිබුණි. පරිච්ඡේදය බලන්න |