මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:23 - Sinhala New Revised Version 201823 ඔහු ගෙරිසීම් කන්දට ඇන්ඩ්‍රෝනිකස් පත් කෙළේ ය. මොවුන්ට අමතර ව සියල්ලන්ට ම වඩා කෲර වූ මෙනෙලාවුස් සිය වැසියන් පාලනය කිරීමට පත් කෙළේ ය. පරිච්ඡේදය බලන්න |