මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:22 - Sinhala New Revised Version 201822 මහා වසංගතයකින් ජාතියට පීඩා කරන්නට කළ උත්සාහයක් මෙන්, ඔහු මහා පරිපාලකයෙක් පත් කර ගියේ ය. ඔහු ප්‍රීජියන් ජාතිකයෙකු වූ පිලිප් නමැත්තා ජෙරුසලමට පත් කෙළේ ය. ඔහු වනාහි තමා පත් කළ තැනැත්තාටත් වඩා ම්ලේච්ඡ ස්වභාවයක් ඇත්තෙක් විය. පරිච්ඡේදය බලන්න |