මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:21 - Sinhala New Revised Version 201821 දේව මාලිගාවෙන් රිදී කාසි දහ අට දාහක් සොරාගෙන පිටත් ව ගිය ඇන්ටිඕකස්, එයින් පසු වහා ම අන්තියෝකිය නගරයට හැරී ආවේ ය. ඔහුගේ අභිලාෂය කොතරම් ඉහළ ගියේ ද යත්, තමාගේ උඩඟුව නිසා වියළි බිමෙහි නැව් යාත්‍රා කරවන්නටත් මුහුද පයින් ගමන් කළ හැකි මාවතක් බවට පත් කරවන්නටත්, පවා ඔහු වෑයම් කරනු විය හැකි ව තිබිණි. පරිච්ඡේදය බලන්න |