මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:20 - Sinhala New Revised Version 201820 සව් බලැති තැනැන් වහන්සේ විසින් ස්වකීය උදහස් කාලයේ දී එම ස්ථානය අත්හරිනු ලැබූවත් එම පරමේශ්වර, තැනැන් වහන්සේ සමඟ මිත්‍රත්වය ලැබූ පසු එය සකල මහිමාලංකාරයෙන් විරාජමාන තත්ත්වයට පත් කරන ලදී. පරිච්ඡේදය බලන්න |