මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:2 - Sinhala New Revised Version 20182 මුළු නගරය පුරා දවස් සතළිසක් මුළුල්ලෙහි රන්වන් වස්ත්‍රාභරණවලින් සැරසී අහස් කුස පීරාගෙන යන අසරුවෝ ද සන්නාහ සන්නද්ධ ව හෙල්ල ගත් අත් ඇති ව සිටි හමුදාව ද පහර දෙමින් පරිච්ඡේදය බලන්න |