මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:19 - Sinhala New Revised Version 201819 එහෙත් සමිඳාණන් වහන්සේ සෙනඟ තෝරාගත්තේ, ස්ථානය උදෙසා නොවේ; ස්ථානය තෝරාගත්තේ, සෙනඟ උදෙසා ය. එසේ හෙයින් එම ස්ථානයත්, සෙනඟට විඳින්නට සිදු වූ කම්කටොලුවලට භාජනය වූ පසු, යථා කාලයේ දී, සෙනඟගේ සමෘද්ධියටත් පංගුකාර විය. පරිච්ඡේදය බලන්න |