මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:18 - Sinhala New Revised Version 201818 ඔව්හු බොහෝ පාපවල ඇලී ගැලී නොසිටියෝ නම්, සෙලෙවුකස් රජු භාණ්ඩාගාරය පරීක්ෂා කිරීමට හෙලිඕඩොරස් එවූ අවස්ථාවෙහි දී ඔහුට සිදුවූවාක් මෙන්, ඇන්ටිඕකස් පැමිණි වේලෙහි ඔහුට ද කස පහර කා තමාගේ අහංකාරය මර්දනය කරගන්නට තිබිණි. පරිච්ඡේදය බලන්න |