මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:16 - Sinhala New Revised Version 201816 ඔහු තම අපවිත්‍ර අත්වලින් ශුද්ධ භාජන උදුරාගත්තේ ය. වෙනත් රජවරුන් විසින් එම ස්ථානයේ උන්නතියටත් කීර්තියටත් ගෞරවයටත් දෙන ලද තෑගිබෝග ඔහුගේ පවිටු අත්වලින් එතැනින් ඉවත් කරන ලදී. පරිච්ඡේදය බලන්න |