මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:15 - Sinhala New Revised Version 201815 මේ දේවලින් පවා තෘප්තියට පත් නො වූ ඔහු, ව්‍යවස්ථාවටත් තමාගේ රටටත් ද්‍රෝහිකම් කළ මෙනෙලාවුස්ගේ මඟපෙන්වීම යටතේ, මුළු ලෝකයාගේ ම පූජනීය ස්ථානය වූ දේව මාලිගාවට ඇතුළු වීමට පවා නිර්භීත ගතියක් දැක්වූයේ ය. පරිච්ඡේදය බලන්න |