මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 2 මකබිවරු 5:13 - Sinhala New Revised Version 201813 එය බාලයන් හා මහලු අය සමූලඝාතනය කිරීමක් ද කාන්තාවන් හා දරුවන් මරා දැමීමක් ද තරුණියන් හා ළදරුවන් සංහාරයකට යොමු කිරීමක් ද විය. පරිච්ඡේදය බලන්න |